🌟 Stay Inspired – Follow Us!

සිත නුඹ ළඟ නවතී (Sitha Nuba Laga Nawathi) - Thiranjaya Athukorala | Official Music Video



Song link https://youtu.be/aoKAZJ_l8pE?si=JrmQSzUjma-vMAFA


🎧 Audio & Video Credits:


• Vocals: Thiranjaya Athukorala

• Melody & Music Composition: Thiranjaya Athukorala

• Lyrics: Thiranjaya Athukorala

• Mixing & Mastering: Thiranjaya Athukorala

• Video Editing & Thumbnail: Thiranjaya Athukorala

• All Rights Reserved: © Thiranjaya Athukorala


🎶 LYRICS


හිතේ සිතිවිලි නිහඩව

නෙතු අතරේ පාවෙයි

හුදකලාවෙ හිටිය මට

නුඹ ආවෙ හිනාවක් වගේ


කාලය යනවා නවතින්නේ නැ

ඒත් හිත නුඹ ළඟ නවතී


හිත පාවෙයි නුඹ ළඟට

සුළඟ වගේ හෙමින්ම

මේ මොහොතේ ඉන්න දෙන්න

දුර නොවී මට ළඟින්ම


තරු දිලිසෙන රෑ අහසේ

අපේ හීන ඇඳෙනවා...//

මොහොතින් මොහොතට ගෙවෙනවා...//

ඒත් ආදරේ රැඳෙනවා


දුර යන්නෙ නෑ මට

නුඹ ළඟ ඉන්නම ඕනේ


හිත පාවෙයි නුඹ ළඟට

සුළඟ වගේ හෙමින්ම

මේ මොහොතේ ඉන්න දෙන්න

දුර නොවී මට ළඟින්ම


Comments