Posts

Latest Post

සිත නුඹ ළඟ නවතී (Sitha Nuba Laga Nawathi) - Thiranjaya Athukorala | Official Music Video

Image
Song link  https://youtu.be/aoKAZJ_l8pE?si=JrmQSzUjma-vMAFA 🎧 Audio & Video Credits: • Vocals: Thiranjaya Athukorala • Melody & Music Composition: Thiranjaya Athukorala • Lyrics: Thiranjaya Athukorala • Mixing & Mastering: Thiranjaya Athukorala • Video Editing & Thumbnail: Thiranjaya Athukorala • All Rights Reserved: © Thiranjaya Athukorala 🎶 LYRICS හිතේ සිතිවිලි නිහඩව නෙතු අතරේ පාවෙයි හුදකලාවෙ හිටිය මට නුඹ ආවෙ හිනාවක් වගේ කාලය යනවා නවතින්නේ නැ ඒත් හිත නුඹ ළඟ නවතී හිත පාවෙයි නුඹ ළඟට සුළඟ වගේ හෙමින්ම මේ මොහොතේ ඉන්න දෙන්න දුර නොවී මට ළඟින්ම තරු දිලිසෙන රෑ අහසේ අපේ හීන ඇඳෙනවා...// මොහොතින් මොහොතට ගෙවෙනවා...// ඒත් ආදරේ රැඳෙනවා දුර යන්නෙ නෑ මට නුඹ ළඟ ඉන්නම ඕනේ හිත පාවෙයි නුඹ ළඟට සුළඟ වගේ හෙමින්ම මේ මොහොතේ ඉන්න දෙන්න දුර නොවී මට ළඟින්ම

🌟 Stay Inspired – Follow Us!

Oba Witarai (ඔබ විතරයි) - Thiranjaya Athukorala [Official Music Video]Lyrics

Image
Song link https://youtu.be/RzXe0qtL3VQ?si=c7heCoXN_5yGpC8z   🎵 Song Credits • Artist: Thiranjaya Athukorala • Lyrics & Melody: Thiranjaya Athukorala • Music Production: Thiranjaya Athukorala • Mixing & Mastering: Thiranjaya Athukorala • Vocals: Thiranjaya Athukorala • Visuals & Editing: Thiranjaya Athukorala 📜 Lyrics හිත තනියෙන්  හිටියා මං ඇස් දෙකෙන් හිනාවක් ආවා ජීවිතේ අරුතක් හම්බුණා නුඹ හින්දා මං හිනාවෙන්නෙ නුඹ හින්දා හිත පිරෙන්නෙ දුරින් හිටියත් මට දැනෙනවා නුඹ මගේ ලඟම ඉන්නවා එදා ඉඳන් නුඹ දැක්කාම හිත වෙනස් වුණා මටත් නොදැනී හිනාවක් ඇවිත් නතර වුණා නුඹ ලඟදි මටම නොදැනී එදා ඉඳන් නුඹමයි මගේ හිතේ ඉන්නෙ අදත් හෙටත් වෙනස් නෑ මං නුඹටම ආදරෙයි © 2026 Thiranjaya Athukorala Official All Rights Reserved. Unauthorized copying, reproduction, or public performance is strictly prohibited. #ObaWitarai #ThiranjayaAthukorala  #NewSinhalaSong #OfficialRelease #SriLankanMusic