Oba Witarai (ඔබ විතරයි) - Thiranjaya Athukorala [Official Music Video]Lyrics
Song linkhttps://youtu.be/RzXe0qtL3VQ?si=c7heCoXN_5yGpC8z

🎵 Song Credits• Artist: Thiranjaya Athukorala• Lyrics & Melody: Thiranjaya Athukorala• Music Production: Thiranjaya Athukorala• Mixing & Mastering: Thiranjaya Athukorala• Vocals: Thiranjaya Athukorala• Visuals & Editing: Thiranjaya Athukorala
📜 Lyrics
හිත තනියෙන් හිටියා මංනුඹ ආවට පස්සෙ වෙනස් වුණා මංඇස් දෙකෙන් හිනාවක් ආ.... මංඇස් දෙකෙන් හිනාවක් ආවාජීවිතේ අරුතක් හම්බුණා
නුඹ හින්දා මං හිනාවෙන්නෙනුඹ හින්දා හිත පිරෙන්නෙදුරින් හිටියත් මට දැනෙනවානුඹ මගේ ලඟම ඉන්නවා
එදා ඉඳන් නුඹ දැක්කාමහිත වෙනස් වුණා මටත් නොදැනීහිනාවක් ඇවිත් නතර වුණානුඹ ලඟදි මටම නොදැනී
එදා ඉඳන් නුඹමයිමගේ හිතේ ඉන්නෙඅදත් හෙටත් වෙනස් නෑමං නුඹටම ආදරෙයි
© 2026 Thiranjaya Athukorala Official All Rights Reserved.Unauthorized copying, reproduction, or public performance is strictly prohibited.
#ObaWitarai #ThiranjayaAthukorala #NewSinhalaSong #OfficialRelease #SriLankanMusic
Comments
Post a Comment